සතුරු බෝට්ටු හා නියමුවන් රහිත ඩ්‍රෝන යානා බිම හෙළීමේ හැකියාව ඇති නව ලේසර් අවියක් ඇමෙරිකානු නාවික හමුදාව නිපදවා ඇතැයි එරට යුද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවමත් පරීක්ෂණ මට්ටමේ ඇති මෙම ලේසර් අවිය 2014 වසරේදී ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යූ.එස්.එස් පොන්ස් නෞකාවට සවි කිරීමට නියමිතව ඇති බව නාවික හමුදා පර්යේෂණ ආයතනය පැවැසීය.
චලනය වන ඉලක්ක වෙත අධි බලැති ලේසර් කිරණ ආධාරයෙන් පහරදීමේ හැකියාවක් සතු මෙම අවිය නිසා නූතන යුද කටයුතු විප්ලවීය වෙනසකට බඳුන් වනු ඇතැයි ද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමෙරිකා නාවික හමුදාවට ලේසර් කිරණ අවියක්
ආසිරි Thursday, 11 April 2013 11:34 AM
අනේ ඔය වගේ එකක් අරන් මත්තල එයාර්පොර්ට් එකට කරදර කරන කුරල්ලන් ටික එලවන්ද පුලුවන්නේද ?(ස)
සදරුවන් Thursday, 11 April 2013 01:38 AM
ඇමෙරිකාව කවදාහරි විනාශ වෙන්නේ ඔවුන්ගේම භයානක අවියක් පිපිරීමෙන්. මට ඉර හද වගේ විශ්වාසයි. (නි)
ධනුෂ්ක Thursday, 11 April 2013 02:34 AM
හා හා හා මේකත් වැරදීමක්ද?? (නි)
බණ්ඩා Thursday, 11 April 2013 03:33 AM
මේක උතුරු කොරියාවේ පාවිච්චි කරන්න පුළුවන් .... (නි)
විමල් Thursday, 11 April 2013 05:27 AM
සුබ පැතුම්! ලෝක නායකත්වය තවදුරටත් තහවුරු වුණා. (නි)
සුජිත් රත්නායක Thursday, 11 April 2013 08:11 AM
මට ඕක ගන්න ඕනෑ, අල්ලපු ගෙදර ගෑනිගෙන් හැමදාම කරදර. (නි)
චන්ද්‍රා Thursday, 11 April 2013 10:10 AM
සුජිත් රත්නායක,ඔබ කියන්නෙ ඔයාලගෙ උතුර දිසාවෙ ගෙදර ඉන්න ලලිතක්ක ගැන නේද? (ස)