IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් යේමන වැසියෝ 5ක් මරුට

යේමනයේ හමුදා මෙහෙයුම්වල නිරත නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් ඊයේ (18) අල් කයිඩා සටන්කාමීන් ඉලක්ක කරගෙන එල්ල කළ ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
යේමනයේ සානා අගනුවරට නුදුරින් පිහිටි කඳුකර ප‍්‍රදේශකට එම ප‍්‍රහාරය එල්ල වූ බව යේමන ආරක්ෂක අංශ පවසයි.
අසුබ් අල් අලි කාන්තාර ප‍්‍රදේශයේ ගමන් කරමින් සිටි රථයකට පළමු ප‍්‍රහාරය එල්ල වී ඇති අතර ඉන් සිවිල් වැසියෝ සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
දෙවැනි ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ කාන්තාරය ආසන්නයේ පිහිටි ගම්මානයකටය. ඉන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.



අදහස් (0)

ඇමෙරිකා ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් යේමන වැසියෝ 5ක් මරුට

උදය Friday, 19 April 2013 05:35 PM

මොකද දන්නේ නැහැ උතුරු කොරියාවට දෝන ප්‍රහාර ගහන්නේ නැත්තේ. ඇමෙරිකාව උතුරු කොරියාවට එච්චර සෙල්ලම් දාන්නේ නැහැ වගේ (නි)

:       0       0

ගාමිණී Friday, 19 April 2013 11:02 PM

සිවිල් වැසියන්ට කරන අපරාධ වලට නම් කොහෙන්, කොහෙන්, හරි පටිසන් ලැබෙනවාමයි..! උඩ පැන්නොත් බිම වෙටෙන බව වටහාගන්න හොඳේ!වියට්නාමයෙන් ගත් පාඩම දැං අමතක ඇති..!(නු)

:       0       0

මනෝජ් Friday, 19 April 2013 01:39 PM

මානව අයිතිවාසිකම් ගැන කවර කතාද? (නි)

:       0       0

තානු Friday, 19 April 2013 01:42 PM

මේවට කව්ද වග කියන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 183 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 390 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 167 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site