IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඇමෙරිකා ඩ්‍රෝන ප‍්‍රහාරයට තලේබාන් 10 ක් බිලිවෙති

ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදාගෙන වයඹදිග පාකිස්තානයේ තලේබාන් පුහුණු කඳවුරකට ඊයේ (10) එල්ල කළ මිසයිල ප‍්‍රහාර හතරකින් සටන්කාමීහු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පුහුණු කඳවුර පිහිටියේ මීර් අලී නමැති නගරයට නුදුරින් පිහිටි හෙසෝ කාල් නමැති ගම්මානයේය. එය අල් කයිඩා පුහුණු කඳවුරක්ව පැවැති බව ද වාර්තා වේ.
ප‍්‍රහාරයෙන් පුහුණු කඳවුර මුළුමනින්ම විනාශ වූ අතර සටන්කාමීන් අට දෙනෙකු තුවාල ලැබූ බව ද ඇමෙරිකා හමුදාව පවසයි. ඔවුන් එම ප‍්‍රහාරය සිදුකර ඇත්තේ බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු පාදක කර ගනිමිනි.
ඉකුත් පළමු වැනිදා සිට මේ දක්වා ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කළ ප‍්‍රහාරවලින් සටන්කාමීන් 34 දෙනකු මියගොස් ඇතැයි ද ඇමෙරිකානු ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.
2014 වසරේ දී ඇමෙරිකා හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කර, එරටින් පිටවීමට නියමිතව සිටී. ඇෆ්ගන් සංග‍්‍රාමයෙන් පසුවද ඇමෙරිකාවේ වැඩි අවදානයක් යොමු වනු ඇත්තේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පිහිටා ඇති ගෝති‍්‍රන ප‍්‍රදේශයයි.



අදහස් (0)

ඇමෙරිකා ඩ්‍රෝන ප‍්‍රහාරයට තලේබාන් 10 ක් බිලිවෙති

ලාල් Friday, 11 January 2013 05:39 PM

හොඳ පුවතක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site