IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඇමෙරිකා ජනපති අපේක්ෂක තරගයෙන් ඩොනල්ඩ්/හිලරි ඉදිරියෙන්

ඇමෙරිකා  ජනාධිපති අපේක්ෂක තේරීමේ තරගයේ  නිව්යෝක් ප්‍රාන්තයේ ප්‍රතිපල අනුව රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කර ඇති බව  එරට මාධ්‍ය සදහන් කරයි.

එමෙන්ම තමිා මෙවැනි විශාල ජයග්‍රහණයක් බලාපොරත්තු නොවූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඩොනල්ඩ් ට්‍රම්ප් පහු ගිය මැතිවරණ ද්විත්වයම පරාජය විය.

මෙම ජයග්‍රහණයෙන් පසු ඔහුගේ අපේක්‍ෂකත්ව මනාප සටහනේ පෙරමුණ තහවුරු කරගැනීමට හැකි වනු ඇති බවට විචාරකයෝ මත පළ කරති.

 



අදහස් (0)

ඇමෙරිකා ජනපති අපේක්ෂක තරගයෙන් ඩොනල්ඩ්/හිලරි ඉදිරියෙන්

ඉන්දු Thursday, 21 April 2016 10:59 AM

ඡන්ද දායකයා මොන රටේ හිටියත් එකම විදිහේ මොලයක් තමයි තියෙන්නේ... (ර)

:       0       0

සම්පත් Thursday, 21 April 2016 12:47 PM

ඩොනල්ඩ් දිනයි වගේ.(හේ)

:       0       0

ටිකිරි Thursday, 21 April 2016 12:49 PM

ඩොනල්ඩ් මහත්තයා අවෝත් අපිට වාසියි.(හේ)

:       0       0

තිලක් Thursday, 21 April 2016 12:58 PM

ඩොනල් මහතා ජයග්‍රහණය කළහොත් ලෝකයේ නොයෙකුත් දේවල් වෙනස් වියහැකියි. ඔහු තමන්ගේ ජාතිය සහ ස්වාධීනත්වයට ගරු කරන නිසා, මෙය ලංකාවටත් ඉතාමත් හිතකර කටයුත්තක් වන්නේ හිලරි මහත්මිය අප තලා පෙලා දැමීමට බලා ඉන්න නිසාය. (හේ)

:       0       0

නාමල් Thursday, 21 April 2016 02:06 PM

කවුරු දින්නත් අපිට මොකද (හේ)

:       0       0

රුවන් Wednesday, 20 April 2016 06:29 PM

මගේ උණුසුම් සුභ පැතුම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට! (නි)

:       0       0

කමල් Friday, 22 April 2016 02:34 AM

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අාවොත් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 578 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site