ඇෆ්ගනිස්ථාන සීමාවේදී ඇමෙරිකා එෆ්-16 ජෙට් යානයක් අනතුරට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිට සැතපුම් 30ක් පමණ දුරින් පිහිටි බග්රම්හි ගුවන් ක්ෂේත්රය අසල මෙම අනතුර සිදුවී තිබේ.
කෙසේ වෙතත් නියමුවා ආරක්ෂක උපක්‍රමයකින් දිවි බේරා ගත් බව සඳහන්ය.
මේ වන විට නියමුවා වෛද්‍ය ප්‍රතිකාර ලබන බවත් අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකා ජෙට් යානය ඇෆ්නිස්ථානයේදී අනතුරට