පසුගිය අඟහරුවාදා (27) ඇමෙරිකාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ සාමාන්‍ය වැසියන් 23 දෙනකු ඝාතනය වී බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.
මියගිය අයගෙන් වැඩි පිරිස කාන්තාවන් හා දරුවන් වන බවද ඔවුහු සඳහන් කරති.
හැමන්ඩ් පළාතේ ඇමරිකානු හා ඇෆ්ගනිස්ථාන හමුදා එක්ව සිදු කල මෙහෙයුමකදී මොවුන් ඝාතනය වී තිබේ.
ගවේෂකයින් පවසන්නේ දරුවන් 10 දෙනකු සහ කාන්තාවන් 8 දෙනෙකු මෙසේ මියගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධ සෙවුම් කටයුතු සිදුකරමින් පවතින බව ඇමරිකානු හමුදා පවසයි.
(බීබිසි ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
827
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1775
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකා ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ 23 ක් මරුට
senarath Friday, 30 November 2018 01:17 PM
අපේ රටේ කොටි සාමාන්‍ය දෙමළ වැසියන් ලක්ෂ 3ක් බලෙන් හිරකරගෙන හිටියා. අපේ හමුදාව තමන්ගේ ජිවිතත් පූජාකරලා එයින් 292000ක් බේරාගත්තු එක අමතක කරලා ඇමරිකාව අපිට චෝදනා කරනවා අපි සිවිල් වැසියෝ මැරුවා කියලා. එහෙම කියන ඇමරිකාව මෙතන නිකම්ම සිවිල් වැසියන් 23ක් මරලා. ඒවාට මුකුත් කතා නැහැ...