ඉන්දීය සංචාරය නිමාකිරීමෙන් පසු ඇමෙරිකා උප ජනාධිපති ජෝ බයිඩන් පෙරේදා (27) සවස සිංගප්පූරුවට පැමිණියේය.
ඉන්දීය සංචාරයේ දී මෙන් උප ජනපතිවරයා සමඟ ඔහුගේ බිරිය සහ ව්‍යාපාරික කණ්ඩායමක් ද සිංගප්පූරුවට පැමිණියහ.
උප ජනපතිවරයා සහ සිංගප්පූරු අගමැති ලී සියෙන් අතර විශේෂ සාකච්ඡුාවක් ද පැවැති අතර එහිදී ඇමෙරිකාවත් සිංගප්පූරුවත් අතර වෙළෙඳ ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුණි.
උප ජනපති බයිඩන් ඊයේ (26) සවස සිංගප්පූරු සංචාරය අවසන් කර ජපානයට යෑමටත් ජපන් අගමැති ෂෙන්ෂෝ අබේ හමුවීමටත් නියමිතව සිටියේය.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා උප ජනපති සිංගප්පූරුවේ සංචාරයක