ඇමරිකා එක්සත් ජනපදයේ ඇතිවූ විශාල හිම කුණාටුවකින් පුද්ගලයන් පස් දෙනෙක් මිය ගොස් ඇත.
ඇමෙරිකාවේ කන්සාස් සහ මිසෝරි ප්‍රදේශවලට කුණාටුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති බව බලධාරීහු පවසති.
මිසෝරි, ලෝවා , ඉලිනොයිස් , ඉන්ඩියානා ආදී ප්‍රාන්තවල මාර්ගවල වාහන ධාවනයේදී ප්‍රවේසම්කාරී වන ලෙසට අනතුරු අඟවා ඇත.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇමෙරිකාවේ හිම කුණාටුවකින් 5ක් මරුට
nuwan Monday, 14 January 2019 05:30 AM
අයිඕවා (IOWA) කියලා ප්‍රාන්තයක් නම් තියෙනවා. නමුත් ලෝවා කියල එකක් මම අහලා නෑ.