IMG-LOGO

ඇමෙරිකාවේ සුපිරි මගට යානයක් කඩා වැටේ

ඇමෙරිකාවේ නෙවඩාහි අධිවේගී මාර්ගයකටට සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මගීන් දෙදෙනකු රැගත් මේ යානය හදිසියේ ගොඩබෑමට ගත් උත්සාහයක දී මේ අනතුර සිදුව ඇත. මාධ්‍ය වාර්තා කරන්නේ මේ යානය අධිවේගී මාර්ගයේ ගමන්කරමින් තිබූ ට්‍රක් රථයක් මතට කඩා වැටී ඇති බවයි. යානයේ ගමන් කළ දෙදෙනාට සුළු තුවාල සිදුව ඇත.

plan plane2 plane56 plane96 plane536 plane563 plane7895



අදහස් (0)

ඇමෙරිකාවේ සුපිරි මගට යානයක් කඩා වැටේ

උපාලි Monday, 28 July 2014 04:14 AM

මේ වටත් සුපිරි අදිවේගී මාර්ග කියල කියන්න පුලුවන්ද. (නදී)

:       0       0

ගාමිණී - සිරි Monday, 28 July 2014 08:02 AM

මොනවා වුණත් ලංකාවේ සුපිරි මාර්ග තරම් ඇමෙරිකාවේ සුපිරි මාර්ග ගතියක් නැහැ. තැනින් තැන වළවල්! සුදු ,කහ ඉරි මොකුත්ම නැහැ .. (නි)

:       0       0

තරිදු Monday, 28 July 2014 08:10 AM

අපේ ඒවා මීට වැඩිය සුපිරිනේ එහෙනම් (නි)

:       0       0

ගීතන් ශාලින්ද Tuesday, 29 July 2014 04:23 AM

ගතවෙච්ච මාස හතට ගුවන් යානා අනතුරු 4ක්. (නදී)

:       0       0

රුවන් Monday, 28 July 2014 09:09 AM

මේ අධිවේගී මාර්ගය දැකලද මන්දා ලංකාවේත් මේ වගේම අධිවේගී මාර්ග හදන්නේ.... (නි)

:       0       0

තරිඳු Monday, 28 July 2014 10:09 AM

උපාලි ඔය හරි. මේවට කොහොමද අදිවේගී මාර්ග කියන්නේ. බලන්නකෝ රුප දිහා. ඒ අතින් අපේ ඒවා සුපිරිනේ (දී)

:       0       0

ප්‍රදීප් Sunday, 27 July 2014 10:16 PM

2014 ගුවන් යානා වලට අපලයි වගේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 40 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1590 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1711 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site