IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ ඉලිනෝයි ජනපදයේ සිදුවුණු වෙඩි තැබීම් දෙකකින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

වෙඩි තැබීම් සිදුවූයේ ඉලිනෝයි ජනපදයේ, චිකාගෝ නුවරට නුදුරින්, ජොලියෙට් නමැති නගරයේය. වෙඩි ප්‍රහාරවලට ලක් වී, මියගිය 8 දෙනා එකම පවුලේ සාමාජිකයන්ය.

වෙඩි තැබීම කළේ රෝමියෝ නැන්සේ නමැති 23 හැවිරිදි කළු ජාතික තරුණයාය. පොලිසිය මෙම තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පැවැසෙයි.



අදහස් (3)

ඇමෙරිකාවේ වෙඩි තැබීමක්

Aravinda Monarawila Tuesday, 23 January 2024 01:03 PM

මොනවා නැතත් ඒ අතින් නම් අපි ඇමරිකාවට සමානයි

:       2       10

පිටිගල මිලානෝ Tuesday, 23 January 2024 01:12 PM

ලෝකයේ බහුල ලෙස සමූහ ඝාතන සිදුවන ඇමරිකාව සෝමාලියාවටත් වඩා අනාරක්ෂිතය…. මෙහි ළමයින් බල්ලෝ බළළ්ලු ලෙස වෙඩි වැදී මියයයි.

:       3       6

Nihal Tuesday, 23 January 2024 03:58 PM

වර්ණ භේදය, පසුගිය වසරේ හතලිස් අටදාහයි, ඕස්‌ට්‍රේලියාවේ නම් වචන වලින් ඝාතනය කරන්නේ...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1498 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1653 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 435 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site