
යුක්රේන හමුදාවට පොකුරු බෝම්බ ලබා දීමේ සැලැස්මක්, ඇමෙරිකාව සතුව ඇතැයි රුසියාව චෝදනා කරයි.
පොකුරු බෝම්බ යනු රටවල් 120 කට වැඩි ගණනක් විසින් තහනම් කරනු ලැබූ බෝම්බ වර්ගයකි. පොකුරු බෝම්බ තහනම් කර ඇත්තේ ඒවායින් සිදුවන මහා විනාශය සැලකිල්ලට ගනිමිනි.
රුසියාව පොකුරු බෝම්බ ගැන මෙසේ අනතුරු ඇඟවීමත් සමඟ මානව හිමිකම් කණ්ඩායම් ඊට දැඩි ලෙස විරෝධය පළ කර තිබේ.
පොකුරු බෝම්බ යොදා ගනිමින් යුක්රේන හමුදා රුසියන් හමුදාවට පහර දුන්නොත්, ඔවුන්ට රුසියන් හමුදා පහසුවෙන් අඩපණ කළ හැකි යැයි යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාව යුක්රේනයට පොකුරු බෝම්බ දෙනවා