IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ මහා ලැව් ගින්නක්

ඇමෙරිකාවේ යූටා ජනපදයේ හටගත් මහා ලැව් ගින්නක් හේතුවෙන් දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට ජනපද බලධාරීන්ට සිදුවී තිබේ. ලැව් ගින්න හටගත්තේ ඉකුත් සිකුරාදා (22) රාති‍්‍රයේය. ඊයේ (24) වන විටත් ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන්ට හැකියාව නොලැබුණු බව වාර්තා වේ. ගින්න හටගත්තේ සෝල්ට් ලේක් නගරයේ සිට සැතැපුම් 40 ක් දුරින් පිහිටි සරාටෝගා ස්පි‍්‍රංග්ස් වන රක්ෂිතයෙනි. වියළි කාලගුණය සහ වියළි සුළං හේතුවෙන් ගින්න පාලනය කළ නොහැකි අන්දමට පැතිර යමින් පවතින බව ගිනි නිවන භටයෝ පවසති. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් දහසක් සහ ජලය ඉසින ගුවන් යානා සහ හෙලිකොප්ටර් 15 ක් යොදා ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.  



අදහස් (0)

ඇමෙරිකාවේ මහා ලැව් ගින්නක්

දයා,saudi Monday, 25 June 2012 04:43 PM

ලැවුගිනි හැමතැනම.කුරුලු කොබෙයි වන සත්තු විශාල ගණනක් ගින්නට අහුවෙලා මැරෙන්න ඇති

:       0       0

අභිලාෂිණි Tuesday, 26 June 2012 09:23 AM

දැන්වත් අනුන්ට දුන්න ගිනි වල දුක දැනෙනවද දන්නෑ නේද?

:       0       0

අම්පාර Monday, 25 June 2012 10:20 PM

අනුන්ට දෙන ගින්දර එයාලටත් පත්තු වෙලා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site