IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාව මියන්මාරයට එරෙහි වෙළෙඳ සම්බාධක ලිහිල් කරයි

මියන්මාරයේ හමුදා රජයක් පැවැති අවදියේදී ඊට විරෝධය පාමින් මියන්මාරයට එරෙහිව පනවා තිබූ වෙළෙඳ සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකානු රජය ඊයේ (27) තීරණය කළේය. ඇමෙරිකා රජය එම තීරණය ගත්තේ මියන්මාරයේ වර්තමානයේ පවතින සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා කි‍්‍රයාත්මක කිරීම හේතුවෙනි. මේ වනවිට මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී මෙන්ම එරට ජනපති ත්වෙන් ස්වෙන් ද ඇමෙරිකාවේ සංචාරය කරති. ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ මියන්මාර ජනපති අතර විශේෂ හමුවක් එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සමගාමීව නිව්යෝක් නුවරදි ඊයේ (27) පැවැත්විණි.



අදහස් (0)

ඇමෙරිකාව මියන්මාරයට එරෙහි වෙළෙඳ සම්බාධක ලිහිල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 707 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17893 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site