ඇමෙරිකාව, පිලිපීනය සහ ජපානය අද (01) පළමු වරට යුද අභ්‍යාසයක් ආරම්භ කළේය. මෙම යුද අභ්‍යාසය ආරම්භ කෙරුණේ දකුණු චීන මුහුදේය.
යුද අභ්‍යාසයේ අරමුණ, චීනය දකුණු චීන මුහුදේ සිය ආධිපත්‍ය පතුරුවා ගැනීම සහ කුඩා දූපත් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම යැයි ද පැවැසෙයි.
නාවික යුද අභ්‍යාසය ලබන 7 වැනිදා තෙක් ක්‍රියාත්මක වෙයි. චීනයට යම් ආකාරයකින් බලපෑමක් කිරීමට ඇමෙරිකාව, පිලිපීනය සහ ජපානය මෙම යුද අභ්‍යාසය හරහා බලාපොරොත්තු වෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකාව-පිලිපීනය-ජපානය නාවික යුද අභ්‍යාසයක් අරඹයි