IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඇමෙරිකාවේ ප්‍රාන්ත සුළි කුණාටුවලින් කැලඹේ

ඇමෙරිකාවේ, මධ්‍යම සහ දකුණුදිග ජනපද කීපයක් හරහා හමා ගිය ප්‍රචණ්ඩ ටෝනේඩෝ  සුළි කුණාටු හේතුවෙන්, 21 දෙනකු මියගිය බවත්, 30 දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

සුළි කුණාටු හේතුවෙන් බලපෑම් එල්ල වූයේ ටෙක්සාස්, ඔක්ලහෝමා, ආර්කන්සාස් සහ කෙන්ටකි යන ජනපදවලටය. සුළි කුණාටුවලින් වැඩිම හානියක් සිදුවූයේ කෙන්ටකි ප්‍රාන්තයටය.

කෙන්ටකි ආණ්ඩුකාර ඇන්ඩි බෙෂීර් ජනපදයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇතැයි ද පැවැසෙයි.

ටෝනේඩෝ සුළි කුණාටු හේතුවෙන් ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ම අඩපණ වූ බවත්, ගුවන් ගමන් වාර කීපයක් නැවැත්වීමට සිදුවුණු බවත් පැවැසෙයි. 

නිවාස රැසකට හානි සිදු වී ඇති වී ඇති බවත්, විදුලි බල සැලැයුම්වලට බාධා එල්ල වී ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇමෙරිකාවේ ප්‍රාන්ත සුළි කුණාටුවලින් කැලඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site