IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයත් විද්‍යුත් දුම්වැටි භාවිතය තහනම් කරයි

රසකාරක යෙදූ විද්‍යුත් දුම්වැටි භාවිතය අමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තය තුළ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය හා සෞඛ්‍ය සැලසුම් කවුන්සිලයේ හදිසි රැස්වීමක් නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ ක්යෝමෝ මහතා විසින් පසුගිය ඉරිදා කැඳවා තිබුණි.

ඒ අනුව විද්‍යුත් දුම්වැටි තහනම ක්‍රියාත්මක කිරීම සඳහා එම කවුසිලය ඊයේ සිය කැමැත්ත ප්‍රකාශ කළේය.

මෙම තහනමත් සමඟ රසකාරක යෙදූ විද්‍යුත් දුම්වැටි භාවිතය තහනම් වූ දෙවැනි අමෙරිකානු ප්‍රාන්තය බවට නිව්යෝක් පත්වේ.

තරුණ ප්‍රජාව ඇතුළු බොහෝ පුද්ගලයින් අතර පෙනහළු ආශ්‍රිත රෝග ඉහළ යෑම මෙම තීරණය ගැනීමට හේතුවී තිබේ.

මීට පෙර අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තය තුළ විද්‍යුත් දුම්වැටි භාවිතය තහනම් කෙරිණි.

-226-
(රොයිටර් ඇසුරෙනි)



අදහස් (1)

ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයත් විද්‍යුත් දුම්වැටි භාවිතය තහනම් කරයි

අන්තිම හුස්ම Thursday, 19 September 2019 11:02 AM

දුම්කොළ, සිගරට් නිෂ්පාදකයින්ගේ සල්ලිවල වුවමනාවට කරන දෙයක්. මොනයම් හෝ ආකාරයක දුම්බීම අහිතකර වුවද දුම්කොළ වලට වඩා ඊ-සිගරට් වල බලපෑම අඩුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site