ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ, කොලොම්බියා නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් 14 දෙනෙක් තුවාල ලැබූහ.
වෙඩි තැබීම සිදුවූයේ 'කොලොම්බියානා සෙන්ටර්' සුපිරි වෙළෙඳ සංකීර්ණයට අයත් භූමියේය. අවුරුදු 15 ත් 73 ත් අතර වයස්වල තුවාලකරුවන් සිටින බව පොලිසිය පවසා තිබේ.
වෙඩි තැබීම කළේ 22 හැවිරිදි තරුණයකු බවත් ඔහු පොලිස් අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ. සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතී.
(අල් ජසීරා)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක්