IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමෙරිකාවේ තීරණයට නේටෝ සහාය

2014 වසරේ දී සංග‍්‍රාම කටයුතු අවසන් කළ ද සැලකිය යුතු හමුදා සෙබළුන් පිරිසක් ඇෆ්ගනිස්තානයේ රඳවා තැබීමට ඇමෙරිකාව ගත් තීරණයට තමන් ද සහාය පළ කරන බව නේටෝව පවසයි.
ඇමෙරිකාව ද නේටෝවේ සාමාජිකයෙකි. ඇමෙරිකාව 2014 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කිරීමට සූදානම් වන අතර එසේ කරන්නේ රටේ ආරක්ෂක කටයුතු ඇෆ්ගන් පොලිසියට සහ හමුදාවට පවරා දීමෙනි.
කෙසේ නමුත් ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියහොත් ඉරාකයේ සිදුවූවාක් මෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවේවි යැයි ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගේ රජය බිය පළ කර තිබේ.



අදහස් (0)

ඇමෙරිකාවේ තීරණයට නේටෝ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 100 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site