එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව, එම සැසියට සහභාගී වන ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ චීන විදේශ අමාත්‍ය වැංග් ඊ අතරේ හමුවක් පැවැත්විණි.
එම හමුවේ අරමුණ වූයේ තායිවානය මුල්කොට ගනිමින් ඇමෙරිකාව සහ චීනය අතරේ නිර්මාණය වී ඇති අර්බුදයයි. එම අර්බුදයට ආරම්භ වූයේ ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි චීනයේ විරෝධය නොතකා තායිවානයේ සංචාරය කිරීමත් සමඟය.
ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා තායිවානයට පැමිණ තායිවාන පාර්ලිමේන්තුව ද ආමන්ත්‍රණය කළාය. එහිදී ඇය අවධාරණය කළේ ඇමෙරිකාවේ පූර්ණ සහාය තායිවානයට හිමිවන බවය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇමෙරිකාව චීනය තායිවානය ගැන කතා කරයි