ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ ප්‍රෙපේන් ගෑස් කම්හලක ඊයේ (30) උදේ ප‍්‍රබල පිපිරීමක් සිදුවූ අතර පුද්ගලයෝ 7 දෙනෙක් තුවාල ලැබූහ.
තුවාලකරුවන් ගුවන් මගින් ද රෝහල් ගත කිරීමට කටයුතු කෙරුණි. ඇතැම් විදෙස් පුවත් වාර්තා කළේ කම්හලේ පිපිරීම් කිහිපයක් සිදුවුණු බවය. පිපිරීම සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් පැවැත් වෙන බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
88
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකාවේ ගෑස් කම්හලක පිපිරීමක්:
සමන් Thursday, 01 August 2013 06:17 AM
ඇමෙරිකාවේ පිපුරුවොත් තමයි අපේ අයටත් ලෝකයටත් අරුමය. (නි)