IMG-LOGO

ඇමෙරිකාව ඉරාණයට බණ දෙසයි

ඉරානයේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඇති ගැටලූ නිරාකරණය කර ගැනීමට ඉරානය හා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ඇමරිකාව කියයි. ඉරානයට එල්ල වී ඇති චෝදනා වලට යහපත් ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුවහොත් ඉරානයට තව තවත් සම්බාධක පැනැවෙනු ඇති බවට ඇමරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ටොමී වියෙටර් අනතුරු අගවයි. ඉරානයට මේ අවස්ථාවේ කළ හැකි හොදම දෙය නම් සාකච්ඡා මේසයට යළි පිවිසීම බව ඔහු කියයි. ඇමරිකාවේ ආරාධනයට  ඉරානයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. (කෝ වි ගු)



අදහස් (0)

ඇමෙරිකාව ඉරාණයට බණ දෙසයි

නාපාවල කටාර් Sunday, 21 October 2012 08:24 PM

ඇමරිකාවට තනියෙන් කල හැකි දෙයක් නැහැ . වටේ ඉන්න සෙප්පඩ අයියල ටික එකතු කරගන්නවා . අපේ රටටත් කට්ටිය වින කටින්නමයි හැදුවේ. (අ)

:       0       0

ලලිත් Monday, 22 October 2012 01:30 AM

ඇමෙරිකාව දැන් ඉවරයි. (නි)

:       0       0

සමන් Monday, 22 October 2012 02:38 PM

අනේ ඇත්තට! ඇත්ත ඇති සැටියෙන් පිළිගන්න අකමැති හැටි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site