ඇමෙරිකාව, දකුණු කොරියාව, ජපානය සහ ඔවුන්ට හිතවත් රටවල් හවුල් කර ගනිමින්, ආසියානු කලාපය සඳහා ‘නේටෝ’ වැනි යුද සන්ධානයක් නිර්මාණය කිරීමට සූදානම් වෙනවා යැයි උතුරු කොරියාව චෝදනා කරයි.
ඇමෙරිකාව මෙම ‘ආසියානු නේටෝ’ සංවිධානය නිර්මාණය කරන්නේ උතුරු කොරියාවට එරෙහිව බවත්, ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය උතුරු කොරියාවට ඔවුන්ගේ යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීම අණුවන ක්‍රියාවක් බවත්, උතුරු කොරියානු විදේශ කටයුතු අමත්‍යාංශය පැහැදිලි කර තිබේ.
‘නේටෝ’ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. මෙය යුද සන්ධානයකි. ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා රටවල් එක් වී, ‘නේටෝ’ සංවිධානය පිහිටුවාගෙන ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමේ අරමුණින්ය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇමෙරිකාව ආසියාවට නේටෝවක් හදනවා