IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ඇමෙරිකාවෙන් යුක්රේනයට අවි ආයුධ

රුසියන් ආක්‍රමණයට විරෝධය පළ කරමින්, ඇමෙරිකන් ඩොලර් මිලියන 600 ක අවි ආයුධ යුක්රේනයට යැවීමට ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

මේ බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ කොංග්‍රස් කතා නායිකා නැන්සි පෙලෝසිය. රුසියාවෙන් දිගට හරහට එල්ල වන ප්‍රහාර හමුවේ, යුක්රේන රජය සහ හමුදාව ශක්තිමත් කරමින්, යුක්රේනයට අවි ආයුධ ලබා දීමට යෝජනා කළේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය.

විදේශ අර්බුදයකදී, ඇමෙරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ එක් වී එක ස්ථාවරයක සිටිමින් තීන්දු තීරණ ගනී.

රුසියානු යුක්රේන අර්බුදයේදී එය එසේ නොවන බවක් පෙනෙයි. හිටපු ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ තමන් බලයේ සිටියා නම්, රුසියානු ජනාධිපති පුටින් යුක්රේනය ආක්‍රමණය නොකරනු ඇති බවය.

ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ මයික් පොම්පේඕ ද පවසා ඇත්තේ රුසියන් ජනාධිපති පුටින් ගත් තීරණය නිවැරදි බවය.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකාවෙන් යුක්රේනයට අවි ආයුධ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 239 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 414 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site