IMG-LOGO

ඇමෙරිකාවෙන් දිගට හරහට ප්‍රහාර

යේමනයේ ක්‍රියාත්මක හවුති සටන්කාමීන්ට, ඇමෙරිකන් හමුදා දිගට හරහට ගුවන් ප්‍රහාර එල්ල කරයි. 

ඊයේ (16) වනවිට, ඇමෙරිකන් හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ගණන 53 දක්වා ඉහළ ගියේය. ඇමෙරිකන් හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ ගණන 200 කට වැඩිය. 

‘හවුති’ යනු ෂියා මුස්ලිම් සටන්කාමී සංවිධානයක් වන අතර, මොවුන්ට ඉරානයේත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේත් සහාය සහ අනුග්‍රහය හිමිවෙයි. 

ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී, යේමනයේ හවුති සටන්කාමීන්ගේ සහාය හිමිවන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ටය. හවුති සටන්කාමීන්, රතු මුහුදේ යාත්‍රා කරන නැව්වලට පහර දෙන්නේ ද ඊශ්‍රායලයට එරෙහිව යෑමක් ලෙසය.

මේ වනවිට හමාස් සටන්කාමීන් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීමට ද ඇමෙරිකාව පියවර ගෙන ඇත. 

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇමෙරිකාවෙන් දිගට හරහට ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site