IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ඇමෙරිකාවෙන් කොටි 156 තෑග්ගක්

ඉරානයේ සිටිනා අල් කයිඩා නායකයන් දෙදෙනකු ගැන තොරතුරු සපයන්නන්ට ඩොලර් ලක්ෂ 120ක් හෙවත් රුපියල් කෝටි 156ක් තෑගි මුදල් දෙන බව ඇමෙරිකාව කියයි. 2011 සැප්තැම්බර 11 ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට හා අල් කයිඩා සංවිධානයට සම්බන්ධ සැක කැරෙන ඉරාන ව්‍යාපාරිකයෙකු වන මුෂින් අල් ෂඩිල් සහ ඔහුගේ සහයකයෙක් වන අඩෙල් රාඩි අල් වහබි අල් හර්බි පිළිබඳ තොරතුරු ලබා දෙන්නකු හට මේ මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇත. සැප්තැම්බර 11 ප්‍රහාරයට මෙන්ම අල් කයිඩා සංවිධානයේ සාමාජිකයන් දකුණු ආසියාවේ හා මැදපෙරදිග රටවල ස්ථාන ගත කිරීමටද මොවුන් දෙපළ සම්බන්ධ බව සැක කෙරේ. මුෂින් අල් ෂඩිල් පිළිඹද තොරතුරු ලබා දෙන්නෙකුට ඩොලර් ලක්ෂ 70 ක්ද (රුපියල් ලක්ෂ 9700) ඔහුගේ සහයකයා පිළිබඳ තොරතුරු ලබා දෙන්නෙකුට ඩොලර් ලක්ෂ 50 ක්ද (රුපියල් ලක්ෂ 6500) පිරිනැමීමට ඇමරිකාව සූදානමින් සිටී. (කෝවිගු)



අදහස් (0)

ඇමෙරිකාවෙන් කොටි 156 තෑග්ගක්

නධී Saturday, 20 October 2012 02:39 PM

ඔවුන්ට ආරක්ෂාව දෙනු විනා අල්ලා දීම නොවටී. (නි)

:       0       0

සුනිල් Friday, 19 October 2012 03:20 PM

ඉරාණයට ළගදීම ඇමෙරිකාව ගහයිද? (නි)

:       0       0

නාපාවල කටාර් . Sunday, 21 October 2012 02:48 PM

මෙය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ගන්න බොරු චෝදනාවකි . (නි)

:       0       0

මුතු Friday, 19 October 2012 11:16 PM

ඔය ඇමරිකන් ඩොලර්වලට ඒ අය අහුවෙන්නේ නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 430 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 870 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site