IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇමෙරිකාවෙන් ආ ප්‍රංශ යානා දෙකක් හරවයි

ඇමරිකාවේ සිට ප්‍රංශයට පියාසර කරමින් තිබූ ප්‍රංශ ගුවන් සේවයට අයත්  යානා දෙකක බෝම්බ ඇතැයි සැකයක් ඇතිවූ බැවින් හරවා යවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොස් ඇන්ජලීස් සිට පැරිස් දක්වා ගමන් ගත් යානා අංක 65 සෝල්ට් ලේක් සිටි ගුවන්තොටුපල වෙත හරවා යවනු ලැබීය. ඊට මද වේලාවකට පසු වොෂින්ටන්ස් ඩලාස් ගුවන්තොටුපලෙන් ප්‍රංශයේ චාල්ස් ඩි ගල්ලේ ගුවන්තොටුපල දක්වා ගමන්ගත් යානා අංක 55 නෝවාස්කෝටියා හාලිෆැක්ස් ගුවන්තොටුපල වෙත යවනු ලැබීය. යානා දෙකම පරීක්ෂා කිරීමෙන් පසු නැවත ගමන් ආරම්භ කිරීම සඳහා බාරදුන් බව ගුවන්තොටුපල බලධාරීන් ප්‍රකාශ කරයි.



අදහස් (0)

ඇමෙරිකාවෙන් ආ ප්‍රංශ යානා දෙකක් හරවයි

දිමේෂ් Thursday, 19 November 2015 03:16 AM

කළකම් පළදේ... 2009 දී අපිට කියන්න ආවා ත්‍රස්තවාදීන් එක්ක සාකච්ඡා කරන්න කියලා. දැන් එයාලම විඳවනවා. (නි)

:       0       0

දුමින්ද Thursday, 19 November 2015 12:12 PM

මෙය මඟීන්ගේ මානව හිමිකම් කඩකිරීමක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site