ඇමෙරිකාවේ ජනපද රැසක් හරහා ප්‍රචණ්ඩ හිම කුණාටුවක් හමා යෑමට පටන් ගෙන තිබේ. එම හිම කුණාටුව හේතුවෙන්, ගුවන් ගමන් රැසක් ද අවලංගු කිරීමට බලධාරීන්ට සිදුවී ඇත.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ අධිවේගී මාර්ග රැසක් ද මේ වනවිට වසා දමා ඇති බවය. හිම කුණාටුවේ බලපෑමත් සමඟ උෂ්ණත්වය රින 40 ටත් වඩා අඩු වී ඇතැයි ද පැවැසෙයි.
හිම කුණාටුවට හේතුවෙන් මිලියන ගණනක් පීඩාවට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකාවට හිම කුණාටුවක්