IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇමෙරිකාවට බලපෑ දරුණු හිම කුණාටුවෙන් හත්දෙනෙක් මරුට

ඇමෙරිකාවේ දකුණුදිග පෙදෙසට බලපා ඇති දරුණු හිමකුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව කාලගුණවිද්‍යා අංශ පවසයි.
මෙක්සිකෝ බොක්ක ආසන්නයේ සිට පංචමහා විල් දක්වා ඇති ජනපදවලට හිම කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත. අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගුවන්ගමන්වාර 2000ක් පමණ අවලංගු කර ඇතැයි ඇමෙරිකා ගුවන්සේවා බලධෘරීහු පවසති.
මෙම තත්ත්වය යටතේ ජනතාවට සංචාරය කිරීමෙන් වළකින ලෙසට ප‍්‍රාන්ත බලධාරීන් උපදෙස් දී ඇත. හිම කුණාටු හේතුවෙන් ඇතැම් ප‍්‍රදේශවල විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර ඉන් ලක්ෂ දෙකක පමණ ජනතාව අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.
ඇල්බියන්, ඉලිනොයිස්, ඉන්දියානා ඇතුළු ප‍්‍රාන්ත රැුසකින් අධික හිමපතනයක් වාර්තාව වන අතර මෙම අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරිදින කිහිපයේදීත් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

 



අදහස් (0)

ඇමෙරිකාවට බලපෑ දරුණු හිම කුණාටුවෙන් හත්දෙනෙක් මරුට

උපාලි Saturday, 29 December 2012 12:10 AM

මිනිසා විසින් විනාශ කරන පරිසරය මිනිසාටම එරෙහි වී ඇත. (නි)

:       0       0

සිල්වා Friday, 28 December 2012 03:27 PM

අපේ රටේ අයහපත් කාලගුණය ඉක්මනින් යහපත් අතට පත් වේවා කියා, කියන්න කෙනෙක් නැහැ.බලන්න  මොනතරම් කරුමයක්ද කියා නේද? (ස)

:       0       0

සිල්වා Saturday, 29 December 2012 03:44 AM

සරත්, හොදට හිතලා බලන්න.  මට වඩා ඵය ඔබට හොදට ගැළපෙනවා. (නි)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 11:19 AM

අයහපත් කාලගුණය ඉක්මනින් යහපත් වේවා (ස)

:       0       0

සරත් Friday, 28 December 2012 06:47 PM

සිල්වාට යන්නේ කොහේද? මල්ලේ පොල්. (නි)

:       0       0

බණ්ඩාර Saturday, 29 December 2012 05:24 PM

සිල්වා, මොකද ඔයතරම් ඇමරිකාවත් එක්ක තරහා? (නි)

:       0       0

මුතුකුඩ Friday, 28 December 2012 07:40 PM

අයහපත් කාලගුණයත් සමග මානුෂික හැගීම් පෙරදැරි කරගෙන කටයුතු කිරීමට දැන් කාලය එළඔ ඇති බව නායකයින් දැනගනිත්වා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site