ඇමෙරිකාවේ නැගෙනහිර ප්‍රාන්ත රැසක් හරහා ප්‍රචණ්ඩ හිම කුණාටුවක් හමා ගියේය.
ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ, වසර ගණනකින් ඇමෙරිකාවට කඩා වැදුණු දරුණුතම හිම කුණාටුව මෙය බවය.
මේ වනවිට මිලියන 70 කට වැඩි පිරිසක් පීඩාවට පත් වී සිටින බව පැවැසෙයි. ප්‍රදේශ රැසකට විදුලිය විසංධි වී ඇත.
කඩා වැදුණු හිම කුණාටුව බෝම්බයක් හිටිහැටියේ පුපුරා ගියාක් වැනි යැයි ඇමෙරිකානු ජාතික කාලගුණ විද්‍යා ඒකකය පැහැදිලි කර තිබේ.
මාර්ග අගල් 10 ක් හිමෙන් යටවී ඇති බවත් ගමනා ගමන කටයුතුවමලට බාධා එල්ල වී ඇති බවත් පැවැසෙයි. දුම්රිය ගමන් වාර රැසක් අහෝසි කිරීමට බලධාරීන්ට සිදුවී තිබේ.
ඊට අමතරව ගුවන් ගමන් 3,500 ක් ද අවලංගු කළ බව පැවැසෙයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඇමෙරිකාවට ප්‍රචණ්ඩ හිම කුණාටුවක්