ඇමෙරිකාවේ නගර රැසකට ටෝනේඩෝ සුළි කුණාටුවලින් හානි සිදුවිය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ මාස 4 ක් වයසැති කුඩා දරුවකු ද ඇතුළු දෙදෙනකු අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය බවය.
ඇමෙරිකන් මාධ්‍ය අනුව, පසුගිය සිකුරාදා (26) දිනයේත්, සති අන්තයේත් ටෝනේඩෝ සුළි කුණාටු 100කට වැඩි ගණනක් හටගත් බවය.
ඔක්ලහෝමා, හෝල්ඩන්විල් නමැති නගරය පැය කීපයක් ඇතුළත ප්‍රචණ්ඩ සුළි කුණාටු දෙකකින් බැට කෑ බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. ටෝනේඩෝ සුළි කුණාටු සමඟ මහ වැසි ඇද හැලුණු බව ද පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකාවට ඩෝනාඩෝ සුළි කුණාටුවලින් දැඩි හානි