IMG-LOGO

ඇමෙරිකාවට චීනයෙන් රුසියාවෙන් තර්ජනයක්

ඇමෙරිකා නාසා ආයතනයේ අභ්‍යවකාශ කටයුතුවලට, චීනයෙන් සහ රුසියාවෙන් තර්ජන එල්ල විය හැකි යැයි ඇමෙරිකන් බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කර තිබේ.

බුද්ධි අංශ බිය පළ කර ඇත්තේ, චීනය, රුසියාව අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් සයිබර් ප්‍රහාර එල්ල කිරීමට, කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීමට, චන්ද්‍රිකා ආදී අභ්‍යවකාශ යානාවලට හානි කිරීමට පෙලඹෙනු ඇති බවය.

බුද්ධි අංශ මෙසේ බිය පළ කර ඇත්තේ ඇමෙරිකන් එෆ්.බී.අයි. කාර්යාංශය, ගුවන් හමුදා බුද්ධි අංශය ද ලබා දී ඇති තොරතුරු පාදක කර ගනිමින් යැයි ද පැවැසෙයි.



අදහස් (0)

ඇමෙරිකාවට චීනයෙන් රුසියාවෙන් තර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 339 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 513 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 206 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site