IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇමෙරිකානු හා උතුරු කොරියානු න්‍යෂ්ටික අවි සම්බන්ධ සාකච්ඡා බිඳවැටෙයි

ඇමෙරිකානු හා උතුරු කොරියානු බලධාරීන් අතර ස්වීඩනයේ පැවැත්වුණු න්‍යෂ්ටික අවි සම්බන්ධ සාකච්ඡා බිඳවැටී ඇතැයි වාර්තා වේ.

පසුගිය පෙබරවාරි මාසයේදී දෙරටේ නායකයින් අතර වියට්නාමයේ දී පැවති සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් විය.

නැවත සාකච්ඡා අරම්භ කිරීම සම්බන්දව ජුනි මාසයේදි ගිවිස ගත් අතර එයින් පසු ඇතිවූ ප්‍රථම සාකච්ඡා වටය මෙසේ ස්වීඩනයේදී ආරම්භ විය.

ඇමෙරිකාවේ නෙනැමෙන සුළු දැඩි ප්‍රතිපත්ති හේතුවෙන් සාකච්ඡා බිඳවැටුණු බව එයට සහභාගී වූ උතුරු කොරියානු බලධාරීන් පවසා ඇත.

ස්ටොක්හෝම් නුවරින් පිටත ස්ථානයක සාකච්ඡා පැවැත්වී ඇති අතර පැය අට හමාරක් පමණ සාකච්ඡාව පැවති බව සඳහන් වේ.

කෙසේවුවද සති දෙකකින් පමණ පසු නැවත සාකච්ඡා ආරම්භ කිරීම සඳහා උතුරු කොරියාව හා ඇමරිකාව එකඟ කරවා ගැනීමට ස්වීඩන් බලධාරීන් සමත්වී ඇතැයි ද පැවසේ.

 

(බීබීසී ඇසුරිණි -085)

 



අදහස් (1)

ඇමෙරිකානු හා උතුරු කොරියානු න්‍යෂ්ටික අවි සම්බන්ධ සාකච්ඡා බිඳවැටෙයි

රවින් Monday, 07 October 2019 08:05 AM

අපි හිතුවා මෑන්ස් පහුගිය ටිකේ ලොකු ටෝක් දානකොට... හදන්න ඇති ගුග්ලියක් දාලා වීරයා වෙන්න. අපේ මාලිට හරි, මුරලිට හරි කීවා නම් වැඩේ ගොඩින් බේරිලා...

:       19       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site