
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඇස්ටින් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියහ.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී මේ වනවිට මාස 3 ක් ගත වී ඇති අතර, එම කාලය ඇතුළත යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණි ඇමෙරිකන් රජයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ලෙස සැලකෙන්නේ ඇන්තනි බ්ලින්කන් සහ ලොයිඩ් ඇස්ටින් ය.
බ්ලින්කන් සහ ඇස්ටින් දෙදෙනා යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේ පෝලන්තය හරහාය. පෝලන්තය යුක්රේනයේ අසල්වැසි රාජ්‍යයක් වන අතර නේටෝ සාමාජිකයෙකි.
කීව් අගනුවරදී යුක්රේන ජනාධිපති සෙලෙස්කී සහ යුක්රේන රජයේ නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීය. සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ යුක්රේනයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ආරක්ෂක ලේකම් යුක්රේනයට