කිව් නගරය ආසන්නයේදී රුසියානු හමුදා විසින් ඇමරිකානු මාධ්‍යවේදියෙකු ඝාතනය කර ඇතැයි යුක්රේන පොලිසිය පවසයි.
ඝාතනය කර ඇතැයි පැවැසෙන්නේ යුද පිටියේ පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් මාධ්‍යවේදී බ්‍රෙන්ට් රෙනෝඩ් ය. මොහු නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ හිටපු වාර්තාකරුවකු ද වෙයි.
රුසියන් හමුදා කීව් අගනුවරට ආසන්න ස්ථානයකදී මොහුට වෙඩි තබා ඇත්තේ ඊයේ (13) යැයි කීව් ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා වාර්තා කර ඇත.
51 හැවිරිදි බ්‍රෙන්ට් රෙනෝඩ්ගේ ඝාතනයට අමතරව තවත් වාර්තාකරුවන් දෙදෙනෙකු රුසියන් ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකන් මාධ්‍යවේදියා මරුට