IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇමෙරිකන් මාධ්‍යවේදියා පුටින් සමඟ සම්මුඛ සාකච්ඡාවක

ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් පුවත් නාළිකාවේ හිටපු මාධ්‍යවේදී  ටකර් කාර්සන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවෙමින්, විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සම්මුඛ සාකච්ඡාව රාත්‍රියේ විකාශය වීමට ද නියමිතව තිබුණි.

ටකර් කාර්සන් යනු ඇමෙරිකා මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයකි. ඔහු රූපවාහිනී දේශපාලන වැඩසටහන් මෙහෙයවීමේ දක්ෂයෙකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මෑත කාලයේ ඇමෙරිකන් නිවේදකයකු සමඟ ඇමෙරිකන් පුවත් නාළිකා වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් පළමු අවස්ථාව මෙයයි.

රුසියන් යුක්රේන යුද්ධය, ඊශ්‍රායල හමාස් ගැටුම මැදපෙරදිග අර්බුදය ඇතුළු ලෝක අර්බුද සම්බන්ධයෙන් ටකර් කාර්සන්, පුටින්ගෙන් අදහස් විමසා බැලුවේය. මෙම වසරේ රුසියන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. පුටින් යළි ඊට ඉදිරිපත් වීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් ද ටකර් කාර්සන්, පුටින්ගෙන් අදහස් දැක්වීමක් කළේය.



අදහස් (0)

ඇමෙරිකන් මාධ්‍යවේදියා පුටින් සමඟ සම්මුඛ සාකච්ඡාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 277 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site