
හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් ගුවන්තොටුපොළෙන් ගුවන්ගතවී ඇමෙරිකාව බලා පියාසර කරමින් තිබුණු ඇමෙරිකාවේ ‘ස්පිරිට් එයාර් ලයින්ස්’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වූයේ නැත. වෙඩි ප්‍රහාරය එල්ල වූයේ ‘ස්පිරිට් එයාර් ලයින්ස්’ ගුවන් සේවයට අයත් අංක 951 ගුවන් යානය හයිටියේ පෝට් ඔෆ් ප්‍රින්ස් අගනුවරට ඉහළින් පියාසර කරද්දීය. මේ හේතුව නිසා පෝට් ඕ ප්‍රින්ස් බලා පැමිණෙන විදෙස් ගුවන් යානා තාවකාලිකව හයිටිය බලා පැමිණීම නවත්වා ඇතැයි ද පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1340
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
477
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකන් මගී යානයකට වෙඩි තියලා