
අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත නායක ඔසාමා අල් මුහාජීර් ඝාතනය කිරීමට හැකිවුණු බව ඇමෙරිකන් හමුදාව කියයි. ඇමෙරිකන් හමුදාව අල් මුහාජීර් ඝාතනය කර ඇත්තේ නියමුවන් රහිත ඩ්‍රෝන යානාවකින් පහර දෙමිනි.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ පසුගිය සිකුරාදා (7) ය. ඇමෙරිකන් හමුදාව අල් මුහාජීර් මියගිය බව තහවුරු කළේ පෙරේදා (9) වැනිදාය. අල් මුහාජීර් සැඟවී සිටියේ නැගෙනහිර සිරියාවේ ස්ථානයක බව ද පැවැසෙයි.
‘අයි.එස්. සංවිධානය අඩපණ වී සිටින නමුත් ඔවුන්ගෙන් එල්ල වන තර්ජන තවමත් අවසන් නැහැ. එහෙයින්, අයි.එස්. නායකයන් සහ අයි.එස්. සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් දිගටම අප පහර දෙනවා’ යැයි ඇමෙරිකන් හමුදා ප්‍රධානී ජනරාල් මයිකල් කුරිලා මාධ්‍ය හමුවේ පවසා ඇත.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකන් ප්‍රහාරයෙන් අයි.එස්. නායකයෙක් මරුට