ඇමෙරිකන් රජය ඇෆ්ගනිස්තානයට යැවූ විශේෂ නියෝජිත මාක් ග්‍රොස්මන් සහ තලේබාන් නායකයන් අතර විශේෂ හමුවක් පැවැත්වුණු බව ඇෆ්ගන් රජය නිවේදනය කරයි. එම හමුව පැවැත්වීමේ අරමුණ වූයේ තලේබාන්වරුන් සාම මාවතකට යොමු කර ඇෆ්ගන් අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමට යැයි ඇෆ්ගන් රජය වැඩි දුරටත් කියා සිටියි. ඉකුත් ජනවාරියේ ඇෆ්ගනිස්තානයට පැමිණි ග්‍රොස්මන්, ඇෆ්ගන් අර්බුදය ගැන ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
205
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකන් නියෝජිතයා තලේබාන් නායකයන් හමුවෙයි