පස් දෙනෙකුගෙන් යුත් ඇමෙරිකන් දූත පිරිසක් තායිවාන ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවී ඇමෙරිකන් තායිවාන ද්වී පාර්ශ්වික සබඳතා, කාලාපීය ආරක්ෂාව සහ වාණිජ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකන් දූත පිරිස දෙදින නිල සංචාරයක් සඳහා තයිවානයට පැමිණ ඇති බවත් දූත පිරිස තායිවාන ජනාධිපතිනිය සායි ඉන්ග් වෙන් මුණ ගැසීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
ඇමෙරිකන් කතා නායිකා නැන්සි පෙලෝසිට පසුව පැමිණි දෙවන ඉහල දූත කණ්ඩායම මෙම පිරිස බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
දූත කණඩායම සෙනෙට් සභික එඩ් මාර්කිගේ ප්‍රධානත්වයෙන් තායිවානයට පැමිණෙන බවත් තවත් ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් හතර දෙනෙකු දූත පිරිසට ඇතුළත් වන බවත් ඇමෙරිකාව ප්‍රකාශ කළේය.
තායිවානය චීනයට අයත් භූමියක් ලෙස චීනය විශ්වාස කරන අතර ඇමෙරිකන් කතා නායිකා නැන්සි පෙලෝසිගේ සංචාරය හේතුවෙන් තායිවානය වටා යුධ අභ්‍යාස පවත්වයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඇමෙරිකන් ධූත පිරිසක් තායිවානයට