IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ඇමෙරිකානු ඩ්‍රෝන පරිගණක පද්ධතියට වයිරසයක් රිංගලා

ඇමෙරිකා හමුදාව, ඇෆ්ගනිස්තානයේ සහ යේමනයේ ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා නියමුවන් රහිත ස්වයංකී‍්‍රය ඩ්‍රෝන යානා පාලනය කෙරෙන පරිගණක පද්ධතියට වයිරසයක් ඇතුළු වී ඇතැයි වාර්තා වේ. අන්තර් ජාලය හරහා පැමිණ ඇති එම පරිගණක වයිරසයෙන් ‘ප්‍රෙඩෙටෝර්’ සහ ‘රීපර්’ නමැති ඩ්‍රෝන යානාවල පාලන කටයුතු අවුල් වී ඇතැයි ද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියි. ඩ්‍රෝන යානා දුරස්ථපාලක මගින් කි‍්‍රයාත්මක වන අතර ඒවා හඳුනා ගන්නා ඉලක්කවලට පහර දෙන්නේ ඇමෙරිකා හමුදාව ලබා දෙන උපදෙස් අනුවය.



අදහස් (0)

ඇමෙරිකානු ඩ්‍රෝන පරිගණක පද්ධතියට වයිරසයක් රිංගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 769 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 908 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 377 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site