IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඇමෙරිකන් ජනපති මෙක්සිකෝ දේශසීමාවේ

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ සංචාරය කළේය. ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ සංචාරයකට ගිය පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

මෙක්සිකෝව හරහා ඇමෙරිකාවට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන් රඳවා තැබීම සිදුවන රැඳවුම් මධ්‍යස්ථානවල තොරතුරු සොයා බැලීමට ද ජනාධිපති බයිඩන් අමතක නොකළේය.

ඇමෙරිකන් සංක්‍රමණික නිලධාරීන් හමුවී නීති විරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ද ජනාධිපති බයිඩන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. දේශසීමාවේ කළ සංචාරයෙන් පසු බයිඩන්, මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටී නුවර බලා ගියේය.

ඒ, මෙක්සිකෝ ජනාධිපති මැනුවෙල් ලෝපේස්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සමඟ පැවැත්වෙන කලාපීය සමළුවට සහභාගී වීම සඳහාය.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකන් ජනපති මෙක්සිකෝ දේශසීමාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25239 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18149 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10861 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 589 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site