ලිතුවේනියාවේ පැවැත්වෙන ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ සමුළුවට සහභාගී වීමට යන අතරතුරේ, බ්‍රිතාන්‍යයට පැමිණි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් අතරේ සුහද හමුවක් පැවැත්විණි.
ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා පැවැත්වීමෙන් පසු රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු වූයේ රුසියාව, යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය සම්බන්ධයෙනි.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ‘නේටෝ’ මහ සමුළුවට සහභාගී වන්නේ රුසියන් යුක්රේන අර්බුදයේ දී රුසියාවේ සහාය යුක්රේනයට බව තහවුරු කිරීමේ අරමුණින්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකන් ජනපති බ්‍රිතාන්‍ය අගමැති හමුවෙයි