ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා දෙකක් ජපානයේ හිරෝෂිමා මුහුදු තීරය ආසන්නයේ දී අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගුවන් යානා දෙකක කඩා වැටී ඇති නමුත් තවමත් එය තහවුරු වී නැති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
අනතුර වු ගුවන් යානා දෙකෙහි පුද්ගලයන් 7 දෙනෙකු ගමන් කර ඇති බවත් අනතුරට ලක්ව ගුවන් යානා දෙක සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
ජපානයේ සෙවීමේ කණ්ඩායම් විසින් මින් එක් පුද්ගලයකු බේරාගෙන ඇතත් ඉතිරි පුද්ගලයන් හය දෙනා ගැන තොරුතුරු සොයාගත නොහැකි වී ඇත.
(28535)
(බීබිසි ඇසුරෙනි)
අනතුරට පත්වීමට පෙර එම ගුවන් යානා දෙකෙහි ඡායාරූප
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇමෙරිකානු ගුවන් යානා දෙකක් අනතුරකට