IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඇමෙරිකන් කතානායක තායිවාන ජනාධිපතිනිය හමුවෙයි

චීනයේ දැඩි විරෝධය මැද තායිවාන ජනාධිපතිනී සායි ඉංග් වෙන්ග් ඇමෙරිකන් කතානායක කෙවින් මැකාති හමුවිය.

තායිවාන ජනාධිපතිනී සායි ඉංග් වෙන්ග් ලතින් ඇමෙරිකා රටවල සංචාරයක නියැලුණාය. ඇය ආපසු තායිවානයට යෑමට ඇමෙරිකාවේ කැලිෆෝනියාවට පැමිණි අවස්ථාවේදී, කතානායක කෙවින් මැකාති හමුවුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දේශපාලනඥයන් පිරිසක් ද තායිවාන ජනාධිපතිනිය හමුවීමට පැමිණ සිටි බව ද පැවැසෙයි.

චීනය තවමත් සලකන්නේ දූපත් රාජ්‍යයක් වන තායිවානය තමන්ට අයත් එකක් බවය. ඇමෙරිකාව සමඟ තායිවාන ජනාධිපති සබඳතා පැවැත්වීම චීනය විරෝධය දක්වන්නේ එබැවිනි.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකන් කතානායක තායිවාන ජනාධිපතිනිය හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 267 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2109 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site