ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඇස්ටින් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
පූර්ණ එන්නත්කරණයකට ලක්වුණු ආරක්ෂක ලේකම්වරයාගේ තත්ත්වය බරපතල නොවන බවත්, ඔහු නිවසේ නිරෝධායනයට ලක් වී සිටින බවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
තමන් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, නිවසේ සිට සුපුරුදු පරිදි රජකාරි කටයුතු කරගෙන යන බවත් ලොයිඩ් ඇස්ටින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ලොයිඩ් ඇස්ටින්, අවසන් වරට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී ඇත්තේ පසුගිය දෙසැම්බර් 21 වැනිදා යැයි ධවල මන්දිරය පවසා ඇත.
මේ වනවිට ඇමෙරිකාවේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඇමෙරිකන් ආරක්ෂක ලේකම්ට කොවිඩ්