IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආසියානු ශීත ක්‍රීඩා උළෙල චීනයේ

නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙල අද (7) සිට 14 දක්වා ඊසානදිග චීනයේ හෙයිලොංග්ජියැං පළාතේ හාර්බින් කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ පැවැත්වෙයි.

ක්‍රීඩා උළෙල සඳහා චීනය ඔවුන්ගේ උපරිම දායකත්වය ලබා දී ඇති බවත්, හාර්බින් සිට යාබුලි නගර තෙක් දිවෙන අධිවේගී දුම්රිය ගමන් සහ යටිතල පහසුකම් සියල්ල සපයා ඇති බවත් ආසියානු ඔලිම්පික් කවුන්සිලය චීන ක්‍රීඩා බලධාරීන්ට සහ චීන රජයට තුති පුද කරමින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙලේ සත්කාරක නගරය ලෙස හාර්බින් තෝරා ගැනීම සිදුවූයේ 2023 ජූලි 8 වැනිදාය. ඒ අනුව, සියලු කටයුතු සූදානම් කිරීම සිදුවූයේ මාස 18 ක් වැනි කෙටි කාලයකිනි.

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසවු සඳහා ක්‍රීඩාංගන සකස් කිරීම මාස 18 ක් වැනි කෙටි කාලයකින් සම්පූර්ණ කිරීමට හැකි වීම ද ඔලිම්පික් කවුන්සිලයේ පැසැසුවට හේතුවක් වී ඇත.



අදහස් (0)

ආසියානු ශීත ක්‍රීඩා උළෙල චීනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site