IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ආසියා රටවල් සමඟ එක්වී කලාපීය ආරක්ෂාව තහවුරු කරන්න චීනය සැරසේ

තමන් දකුණු ආසියානු රටවල් සමඟ සමීප සබඳතා ඇති කර ගන්නේ කලාපීය ආරක්ෂාව තහවුරු කර ගැනීමට මිසක් ‘තෙවැනි පාර්ශ්වයකට’ තර්ජනයක් කිරීමට නොවේ යැයි චීන ආරක්ෂක ඇමැති ලියැං ගුඅන්ලී අවධාරණය කරයි. ආරක්ෂක ඇමැතිවරයා ‘තෙවැනි පාර්ශ්වයක්’ යනුවෙන් අදහස් කළේ ඇමෙරිකාවටය. ඇමැති ලියැං ගුඅන්ලී මේ බව කියා සිටියේ ඊයේ (2) දිනයේ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව සිටිද්දීය. චීන ආරක්ෂක ඇමැතිවරයා ඉන්දියාවට යන්නේ ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමෙන් පසුවය. ඊට අමතරව මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය සමඟත් සමීප ආරක්ෂක සබඳතා ඇති කර ගැනීමට චීනය සූදානම් වේ.



අදහස් (0)

ආසියා රටවල් සමඟ එක්වී කලාපීය ආරක්ෂාව තහවුරු කරන්න චීනය සැරසේ

කපිල Monday, 03 September 2012 10:22 AM

අපි තැලෙයි...........(ස)

:       0       0

රම්සි Monday, 03 September 2012 12:22 PM

චීනය සමග එක් උනොත් අපේ රට බේරා ගන්න පුළුවන්...(ස)

:       0       0

රිම්සි Monday, 03 September 2012 01:27 PM

අපිත් එකතු උනොත් හොඳයි...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17960 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 770 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site