මානව හිමිකම් කඩවීම් සැලකිල්ලට ගනිමින් චීනය, මියන්මාරය, උතුරු කොරියාව සහ බංග්ලාදේශයට නව සම්බාධක පෙළක් පැනවීමට ඇමෙරිකාව තීරණය කර තිබේ.
චීනයේ ප්‍රකට 'සෙන්සේ ටයිම්' රොබෝ තාක්ෂණ සමාගමක් තම අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට ද ඇමෙරිකාව පියවර ගෙන ඇත.
මියන්මාරයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහි ව සම්බාධක පැනවීම සඳහා කැනඩාව සහ එක්සත් රාජධානිය ද එක් ව තිබේ. 2020 ශීත ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වර්ජනය කිරීමට ඇමෙරිකාව තීරණය කර ඇති අතර කැනඩාව, ඕස්ට්‍රේලියාව ද ඇමෙරිකාවට සහාය පළ කරමින් ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වර්ජනය කරන බව දන්වා තිබේ.
උතුරු කොරියාවට සම්බාධක පැනැවීමට බයිඩන් පරිපාලනය කටයුතු කළේ පළමු වරට යැයි මාධ්‍ය පෙන්වා දෙයි. මීට අමතරව, චීනය, ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍යය ඇතුළු රටවල් 3 ක පුද්ගලයන් 12 දෙනෙකුට ඇමෙරිකාවේ සංචාරය කිරීම තහනම් කරන බව ද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. මෙම සම්බාධක පැනැවීම් ප්‍රකාශයට පත් කෙරුණේ, ලෝක මානව හිමිකම් දිනයට සමගාමීවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආසියානු රටවලට ඇමෙරිකන් සම්බාධක