සුප‍්‍රකට ඉන්දීය සංගීතවේදිනියක වන ආශා බොස්ලේගේ දියණිය වර්ෂාබෝස්ලේගේ(56) මිය ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මුම්බායිහි පිහිටි නිවසේ තිබූ ඇයගේ මළසිරුර හමුවී ඇති අතර හිසට එල්ලවූ වෙඩි පහරක සළකුණු දක්නට ලැබුණු බව කී ඉන්දීය පොලිසිය එය සියදිවිනසා ගැනීමක් බවට සැක කරන බවද පවසයි. ගායිකාවක සහ මාධ්‍යවේදිනියක ද වන වර්ෂා බෝස්ලේ මියයන විට මානසික ආතතිය සඳහා ප‍්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආශා බෝස්ලේගේ දියණිය මියයයි
ජගත් Wednesday, 10 October 2012 06:59 PM
කණගාටුයි! (නි)