
බොලිවුඩ් රිදී තිරයේ මෙන්ම සැබෑ ජීවිතයේ ද පෙම්වතුන් වූ ආලියා බාත් සහ රන්බීර් කපූර්ගේ මංගල උත්සවය අද (14) ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්විණි.
විවාහ මංගල උත්සවය පැවැත්වූයේ මුම්බායි නුවර ආලියා සහ රන්බීර් පදිංචිවී සිටින ඔවුන්ගේ නවාතැන අයත් ගොඩනැගිල්ලේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසා තිබේ.
යුවළගේ පවුල්වල සාමාජිකයන් පමණක් මංගල උත්සවයට සහභාගී වූ බව ද පැවැසෙයි.
යුවළ විවාහ වූ බව සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කිරීමත් සමග ඔවුන්ට ආදරේ කරන රසික රසිකාවියන් මෙන්ම සෙසු බොලිවුඩ් නළි නිළියන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු බොලිවුඩ් සිනමා කර්මාන්තයට සම්බන්ධ බොහෝ දෙනකු සුබ පතා තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආලියාට රන්බීර්ට මංගල සීනු